
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ගෝලීය තීරුබදු වැඩසටහනට අදාළ ඒ ඒ රටවලට ලිපි යොමුකිරීමේදී රාජ්‍ය නායකයන්ට වැරදි ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් විවේචනයට ලක්ව ඇත.
ට්‍රම්ප් ඊයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එවන ලද ලිපියේ, ‘අනුර කුමාර දිසානායක’ යන නම ‘අරුණ කුමාර දිසානායක’ ලෙස වැරදියට සටහන් කර තිබුණු අතර, පසුව විවේචන මැද එය නිවැරදි කළේය.
පසුව ට්‍රම්ප් විසින් බොස්නියාවේ නායිකාව වෙත යවන ලද ලිපියේද ඇයට වැරදි ලෙස ආමන්ත්‍රණය කර ඇත.
බොස්නියා සහ හර්සගොවිනා ජනාධිපති Željka Cvijanović වෙත යොමුකරන ලද ලිපියේ, ට්‍රම්ප් ආචාර කිරීමේදී “Her Excellency” යනුවෙන් නිවැරදිව භාවිත කර ඇති නමුත්, පසුව “Dear Mr. President” යනුවෙන් ඇයගේ ලිංගිකත්වය වෙනස් ලෙස ආමන්ත්‍රණය කර තිබේ.
The Daily Beast විසින් එය මුලින්ම හෙළිකිරීමෙන් අනතුරුව, එම ලිපියද ලොව පුරා ව්‍යාප්ත විය.
කෙසේවෙතත්, විවේචන මැද ධවල මන්දිරය වැරැද්ද මකා දමා “Dear Madam President” යන නිවැරදි කළ ලිපියක් බොස්නියා නායිකාව වෙත යොමුකර ඇත.
මෙම ලිපි දෙකම අගෝස්තු 1 වැනි දිනට නියමිත කාලසීමාවට පෙර ට්‍රම්ප් පරිපාලනය විසින් යවන ලද රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ මාලාවක කොටසකි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart