
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් හමුවූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ (10 දා) ආරම්භ තිබේ.
එම බංකරය හමු වී ඇත්තේ ඊට පෙර දින සවස් වරුවේදීය.
පොලිසිය සැක කරනු ලබන්නේ හිටපු කොටි නායකයා විසින් එම බංකරය භාවිත කරන ලද්දක් බවය.
අක්කර දෙකහමාරක පමණ වපසරියක් තුළ එම බංකරය පිහිටා ඇති අතර, ඊට ප්‍රවේශවීමට දොරවල් දෙකක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.
එහි මතුපිටින් සිදුකළ පරීක්ෂණවලදී සැක පහළ වී ඇත්තේ, එම බංකරය තුළ කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී භාවිත කරන ලද අවි ආයුධ ඇති බවයි.
ඒ අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.
මුලතිව් දිසා විනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම කොටි බංකරයේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart