
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය සමඟ වඩාත් තරඟකාරී වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා හදිසි, ද්විපාර්ශ්වික උත්සාහයන් අවශ්‍ය බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකා අපනයන සඳහා පනවා ඇති වත්මන් 30% තීරුබදු තිරසාර නොවන බවත් එය රටේ ප්‍රධාන කර්මාන්ත අඩපණ කිරීමේ අවදානමක් ඇති බවත් හෙතෙම අනතුරු අඟවයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් ආචාර්ය ද සිල්වා පවසන්නේ, ඇඟලුම් කර්මාන්තයේදී ශ්‍රී ලංකාව සමග තරග කරන බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව මෙහිදී විශාල අභියෝගයක් වනු ඇති බවයි.
ඉදිරි කටයුතු වෙනුවෙන් උපකාරයක් අවශ්‍ය නම්, ඇමෙරිකාව සමග සකච්ඡා කිරීමට තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart