
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑත කාලීන වෙළඳ සාකච්ඡාවලට සම්බන්ධ වූ රටවල් අතරින් එක්සත් ජනපදයෙන් ඉහළම තීරුබදු අඩුකිරීම් ලැබූ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පැවැසීය.
ජනමාධ්‍ය අමතමින් ලේකම්වරයා පැවසුවේ, ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ලද සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරුබදු අඩු කිරීම සිදු වූ බවයි.
ලේකම්වරයාට අනුව, විවිධ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් සහ අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් තුළින් මෙම අඩුකිරීම ලබාගැනීමට හැකිව තිබේ.
එක්සත් ජනපදය අගෝස්තු 1 වැනි දින සිට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 30 ක තීරුබදුවක් පනවනු ඇති අතර, ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු උපායමාර්ගය යටතේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සියයට 44 ක බද්දක් පිළිබඳ පෙර යෝජනාව ලිහිල් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart