
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්රිය ඉන්දියානු බොලිවුඩ් සහ කොලිවුඩ් නිළි හංසිකා මොට්වානි ඊයේ (09) මුම්බායි සිට ශ්රී ලංකාවට පැමිණ තිබේ.
ඇය කොළඹ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට නියමිත බව වාර්තා විය.
වාර්තා වන පරිදි, මෙය ඇයගේ පළමු ශ්රී ලංකා සංචාරය වන අතර, ඇය දින දෙකක් මෙරට රැඳී සිටිනු ඇත.
හංසිකා මොට්වානි (උපත 1991 අගෝස්තු 9) යනු ප්රධාන වශයෙන් දෙමළ සහ තෙළිඟු චිත්රපටවල පෙනීසිටින ඉන්දියානු නිළියකි.
ඇය හින්දි චිත්රපටවල ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව දේසමුදුරු (200’), කාන්ත්රි (2008) සහ මස්කා (2009) වැනි තෙළිඟු චිත්රපටවල ප්රධාන චරිත නිරූපණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart