
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම්කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර ඇති බවට හදුනාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.
හෙක්ටෙයාර් 5 හා ඊට වැඩි විශාලත්වයෙන් යුත් භූමි ප්‍රදේශවල එම වනාන්තර පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.
මෙහිදි කඳු මුදුන්වල ඇති වනානන්තර රක්ෂිත ලෙස නම්කිරිම කෙරෙහි විශේෂ අවධානය යොමුකරනු ඇත.
පළමු අදියරේදී එවැනි වනාන්තර 20ක් රක්ෂිත ලෙස නම් කිරිමට සැලසුම් කර තිබේ.
‘වනස්පති’ ලෙස නම් කර ඇති එම වැඩසටහන යටතේ මොණරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක පිහිටි වනගත ප්‍රදේශ පළමු අදියර සඳහා තෝරාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රකාශ කරයි.
අදාළ වනාන්තර ප්‍රදේශවල සුරක්ෂිත බව තහවුරු කර මෙරට වනවැස්ම පුළුල් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart