
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කපුවකු ලෙසින් නිවසට පැමිණ 14 හැවිරිදි දැරියක ගැබිණියක කිරීම හේතුවෙන් වරදකරු වූ පුද්ගලයකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර ඊයේ (07) වසර 15ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
හොරණ, හිඹුටුහේන ප්රදේශයේ පදිංචි ගාලුගේ සුරංග පුෂ්පකුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස සිරදඩුවම් නියමවිය.
එකී සිරදඩුවමට අමතරව වින්දිත දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එම මුදල් නොගෙවන්නේ නම් මාස 24 ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක්ද නියම විය.
චූදිතයා 2021 වර්ෂයේදී කපුවකු වෙසින් හොරණ, හිඹුටුහේන ප්රදේශයට පැමිණ එවකට වින්දිත දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන එම නිවසේ පදිංචිව සිට තිබේ.
එම කාලසීමාව තුළදී එකී දැරිය අපහරණය කිරීමෙන් පසු ගැබිණියක බවට පත්කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart