
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන 10 වැනිදා සිට 15 දක්වා එක්සත් රාජධානියේ වේල්ස් හි ස්වන්සී හි පැවැත්වීමට නියමිත 2025 පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලිය සඳහා තරඟ කිරීමට මෙරට ප්‍රමුඛතම ජීවිතාරක්ෂක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදෙනකුගෙන් සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
අන්තර්ජාතික ජීවිතාරක්ෂක සම්මේලනය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ අනුග්‍රහය යටතේ සංවිධානය කර ඇති මෙම තරගාවලිය ජලජ කුසලතා සහ ගලවාගැනීමේ සූදානම ප්‍රදර්ශනය කිරීම පමණක් නොව, ජීවිතාරක්ෂක ක්‍රීඩාව නිල වශයෙන් තරඟකාරී ක්‍රීඩාවක් ලෙස පිළිගැනෙන චීනයේ ලෝක ක්‍රීඩා උළෙල සඳහා අවසන් සුදුසුකම් ලැබීමේ වටය ද ඇතුළත් වේ.
රටවල් 32ක් මෙම තරගාවලිය සඳහා එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ 22 වැනි ජාතික ක්‍රීඩාව ලෙස පිළිගත් ජීවිතාරක්ෂක ක්‍රීඩාව, ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, Royal Life Saving Society (Commonwealth), International Maritime Rescue Federation (UK) සහ ජපානයේ UITEMATE වැනි ගෝලීය සංවිධාන සමඟ අනුබද්ධ වේ.
ජීවිතාරක්ෂක ක්‍රීඩාවේ සියලුම වැදගත් අංගයන් වන වේගය, කුසලතාව සහ ගලවා ගැනීමේ තාක්‍ෂණය පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉසව් මාලාවක් ශූරතාවලියේ ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart