
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් පසු සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නව නීති ප්‍රතිපාදන ගෙනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ‘මව්බිම’ ට පවසා ඇත.
ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බැවින්, අත්අඩංගුවට පත් සැකකරුවන් දැනට රඳවාගෙන ප්‍රශ්න කරන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදනවලට යටත්ව බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ඒ අනුව, එම පනත අහෝසි වීමත් සමඟ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබාගැනීම හා ඔවුන් ප්‍රශ්න කිරීමටත් අදාළ නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව විජේපාල පවසයි.
අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය මැදිහත්ව මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart