
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා අන්තර්ජාල සේවා නිල වශයෙන් දියත්කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අදහස් පළකර ඇති අතර, එය රටේ ඩිජිටල් පරිවර්තනයේ ප්රධාන පියවරක් ලෙස හඳුන්වයි.
සිය X ගිණුමේ අදහස් දක්වමින්, සියලුම ශ්රී ලාංකිකයින් වෙනුවෙන් ස්ටාර්ලින්ක් සේවය සක්රීය කිරීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ එලොන් මස්ක්ට ස්තූති කර ඇත.
ස්ටාර්ලින්ක් දියත් කිරීමේ පුවත ඊයේ පෙරවරුවේ මස්ක් විසින් තහවුරු කරන ලද අතර, සේවාව දැන් ශ්රී ලංකාවේ ක්රියාත්මක වන බව නිවේදනය කළේය.
මෙම සේවාව ඔස්සේ දිවයිනේ ග්රාමීය සහ දුරස්ථ ප්රදේශ හරහා අධිවේගී අන්තර්ජාල ප්රවේශය පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart