
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුනරුත්පත්තිය හරහා දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිය චීනයේ මධ්‍යම රජය විසින් අනුමත කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය මේ බව පැවසුවේ, සිය පුනරුත්පත්තිය හඳුනාගැනීමේ තනි බලය ඇත්තේ තමාගේ ලාභ නොලබන ආයතනයට පමණක් බවට දලයි ලාමා සිදුකර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ය.
කෙසේවෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ, දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා චීන නීති සහ රෙගුලාසි මෙන්ම ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා ඓතිහාසික සම්මුතිවලට අනුකූල විය යුතු බවයි.
එළැඹෙන 06 වනදා 90 වන වියට පාතබන ටිබෙට් බෞද්ධ නායක 14 වැනි දලයි ලාමාතුමා සිය මිලියන ගණනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart