June 30, 2025

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින් වැඩි වී රු.289 ක් ද, පෙට්‍රල් 92 ඔක්ටේන් රු.12 කින් වැඩි වී රු.305 ක් ද, භූමිතෙල් ලීටරයකට රු.7 කින් වැඩි වී රු.185 ක් ද වශයෙන් මිල සංශෝධනය සිදුකර ඇත.