
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව 27,932ක්ද සහ මරණ 16ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රෝගීන්ගෙන් සියයට 45ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, බලපෑමට ලක් වූ කලාප ලෙස බස්නාහිර ඇතුළු නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත හඳුනාගෙන ඇතැයි අමාත්‍යාංශයට සඳහන් කරයි.
ඩෙංගු හේතුවෙන් ළමා මරණද කිහිපයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය තහවුරු කරයි.
ඩෙංගු පැතිරීම මැඩපැවැත්වීම සඳහා අද (30) දින සිට ජුලි මස (06) වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ.
විශේෂයෙන් නිරිතදිග මෝසම් වර්ෂාපතනය වැඩිවීමෙන් පසුව මෙම ව්‍යාපාරය දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කර ගනිමින් මදුරු ඝනත්වය අඩුකිරීම අරමුණු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart