June 28, 2025

බංග්ලාදේශය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

මේ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ලකුණු පුවරුව යටතේ ශ්‍රී ලංකාවට ලකුණු හිමිවෙයි.