
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජූලි 2, 5 සහ 8 යන දිනවල බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබේ.
පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් එක්දින තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart