
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පෙරේදා (24) පැවැති 2025 ඉතාලි Global Series උළෙලේදී ගෞරවයට පාත්‍ර විය.
‘හවුස්ෆුල් 5’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස උත්සවයේ ආරම්භක රාත්‍රියට සහභාගී වූ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා එම ඡායාරූප බෙදාගත්තාය.
සිනමාව සඳහා ඇයගේ දායකත්වය පිළිබඳව සිය රංගන ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් බෙදාගනිමින්, ඇය එම උළෙලට කෘතඥතාව පළකළාය.
තාරුන් මන්සුඛානි විසින් අධ්‍යක්ෂණය කළ, සජිඩ් නාඩියාවල විසින් නිෂ්පාදනය කරන ලද ‘හවුස්ෆුල් 5’ චිත්‍රපටය ඔස්සේ ජැක්ලින් අවසන් වරට සිනමාව තුළින් දැකගත හැකිවිය.
මෙම චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, අභිෂේක් බච්චන්, රිතේෂ් දේශ්මුක්, ජැකලින් ෆර්නැන්ඩස්, සෝනම් බජ්වා, නර්ගිස් ෆක්රි, සංජේ දත්, ජැකී ෂ්රොෆ්, නානා පටේකර්, චිත්‍රාංගදා සිං, ෆර්ඩීන් ඛාන්, චන්කි පාණ්ඩේ, ජොනී ලිවර්, ශ්‍රෙයාස් තල්පාඩේ, ඩිනෝ මොරියා, රන්ජීත්, සෞන්දර්ය ෂර්මා, නිකිටින් ධීර් සහ ආකාෂ්දීප් සබීර් රංගනයෙන් දායක වෙති.
මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ කොටස් පහක් සහිත පළමු චිත්‍රපටය ලෙස සනිටුහන් විය.
හවුස්ෆුල් හි පළමු කොටස 2010 දී නිකුත් කරන ලද අතර එහි අක්ෂේ, රිතේෂ්, ලාරා දත්තා, දීපිකා පදුකෝන්, අර්ජුන් රාම්පාල් සහ බෝමන් ඉරානි රංගනයෙන් දායක වූහ.
මෙම චිත්‍රපටය ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, ඉන් පසුව 2012 වසරේදී හවුස්ෆුල් 2 චිත්‍රපටය නිකුත් කරන ලදී. ඒ සඳහා අක්ෂේ, රිතේෂ්, ජෝන් ඒබ්‍රහම්, ශ්‍රෙයාස් තල්පාඩේ, ජැකලින් ෆර්නැන්ඩස්, රිෂි කපූර්, රන්ධීර් කපූර්, මිතුන් චක්‍රබෝර්ති සහ අසින් යන අය ඇතුළත් විය.
හවුස්ෆුල් 1 සහ 2 යන චිත්‍රපටයන් අධ්‍යක්ෂණය කරන ලද්දේ සජිඩ් ඛාන් විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart