
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී ගිවිසුම හේතුවෙන් මෙරට නිෂ්පාදනය කර ඉන්දියාව වෙත බදු රහිතව අපනයනය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
අමෙරිකාව පනවන තීරු බදු ඔස්සේ මෙරට අපනයන සඳහා එල්ල වන බලපෑම් වළක්වා ගැනීමට එය වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එබැවින් සිදු කළ යුතු වන්නේ ඉන්දියාව සමග පවතින සබඳතා භාවිත කරමින් නිෂ්පාදන අපනයනය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ සිදු කළැ යුතු වන්නේ වෙළඳ ශේෂය අවම කර ගනිමින් අපනයනය ඉහළ නැංවීම බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart