
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිමාවු අළු බදුන පළමු තරගයෙන් අනතුරුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ.
ඒ අනුව, කලක් එහි පළමු තැන හිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියාවේ මානස් ලැබුෂෙන් පහළට ඇද දමමින් එංගලන්තයේ ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ ඇත.
ඕස්ට්‍රේලියාවේ මානස් ලැබුෂෙන් එහි තුන්වන ස්ථානයට පත්වන විට, එම ස්ථානයේ සිටි ට්‍රැවිස් හෙඩ් හතරවන තැනට පත්ව තිබේ.
හතරවන ස්ථානයේ සිටි කෙන් විලියම්සන් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවන තැනට පත්ව ඇත.
ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් පසුවෙයි.
ඔස්ට්‍රේලියානු නායක පැට්කමින්ස් පන්දු යවන්නන් අතර එක් ස්ථානයක් පහළට පැමිණ 04වන තැනට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart