
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය තුල සිටින ජ්‍යෙෂ්ඨයින් පක්ෂයෙන් නෙරපා හැර ආධුනිකයින් පමණක් රඳවා ගැනීමට පක්ෂය වර්තමානයේදී මෙහෙයවන දෙදෙනෙකු උත්සහ කරමින් සිටින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේය ඒ ඔස්සේ පක්සය තුළ yes sir, no sir සංස්කෘතිය ඇති කිරීම ඔවුන්ගේ උත්සහය බවයි.
එක්සත් ජාතික පක්ෂය යනු සියලුදෙනා ඒකරාශී කල හැකි පක්ෂයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේවනවිටත් තමන් සමග ඉතා සමීපව කටයුතු කරන බවයි.
එහෙත් පක්ෂය තුළ සිටිමින් පක්ෂය විනාශ කරන්නට උත්සහ දරණ දෙදෙනෙකුගේ වෑයම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පක්ෂයෙන් ඈත් කර තැබීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔවුන් තමාව ද පක්ෂයෙන් ඈත් කර තැබීමට උත්සහ දරණ බවත්, පක්ෂයේ කිසිඳු වැදගත් අවස්ථාවක් සඳහා තමාට ආරාධනා නොකරන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart