
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ කොළඹ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ලුහුබැඳ ගිය මෝටර් රථයකින් අයිස් කිලෝ 04 කට අධික ප්‍රමාණයක් වෙරළබඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිසියට අනුව, හෙට්ටියාවත්ත හන්දිය අසලදී නිලධාරීන් වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.
කෙසේවෙතත්, මෝටර් රථය එම නියෝගයට අවනත නොවී ඉදිරියට ගොස් ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් එය ලුහුබැඳ ගොස් රෙක්ලමේෂන් පාර අසලදී වාහනය නතර කර ඇත.
වාහනයේ රියදුරු පළාගොස් ඇති අතර, ප්ලාස්ටික් බහාලුම් හතරක් තුළ තිබී අයිස් කිලෝ 04.12 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගය සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, වාහනයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart