
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙන්නප්පුවේදී සිදු වූ මිනීමැරුමකට සහ වෑන් රථයක් මංකොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම අපරාධය පසුගිය 13 වැනි දින වෙන්නප්පුව පොලිස් කොට්ඨාශය තුළ සිදුවී ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊයේ 16 දින සීදූවේදී එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
විමර්ශනවලින් හෙළිව ඇත්තේ, සොරකම් කරන ලද වෑන් රථය මහනුවර ප්‍රදේශයේ අතහැර දමාගොස් ඇති බවත්, පසුව එය සොයාගෙන ඇති බවත්, අපරාධ ස්ථානයෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් ද එහිදි සොයාගෙන ඇති බවත් ය.
අවුරුදු 26 සහ 29 වයස්වල පසුවන අදාළ සැකකරුවන් ලුණුවිල සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart