
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩෙයි හිදී ජාතික ජන බලවේගයේ කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට පහර දී ඇති අතර, එහිදී ඔහු ගමන් කළ වාහනයටද හානි සිදුකර ඇත.
කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ලෙස තේරී පත් වූ අබ්දුල් සත්තාර් මොහොමඩ් රික්කාස්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ නිවසේ සිට නොරොච්චෝලේ දෙසට ගමන් කරමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබේ.
සභාපතිවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart