
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු සහ ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට අනුව, වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා සහ ලිපිකරු තෙවැනි පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart