
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා ඝාතනයේ 17 වැනි සැකකරු වන සුගත් අබේසිංහ, ලබන ජුනි (20) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර ඇත.
සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (16) දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුමකට රුපියල් 50,000 ක් මාරුකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබේ.
ඝාතනය සිදු වූ කාලය තුළදී සැකකරු අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනුවක් සිදුකර ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුමට මුදල් මාරුකර ඇති බව, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු අධිකරණයට පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart