
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 12 වැනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක්ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ.
බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට ජාතික ජන බලවේගය එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ රහසිගත එකඟතාවලට එළඹී තිබිණි.
කෙසේවෙතත් පසුගිය සතියේ කඳවූ ජනමාධ්‍ය හමුවකදී විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රධානීන් කියාසිටියේ ජාතික ජන බලවේගයට සියයට 50ක බහුතරය හිමිනොවූ සියලුම පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයේ සන්ධානය විසින් හිමිකර ගන්නා බවයි.
කෙසේවෙතත් ඉන් පසු විපක්ෂයේ පරාජය තවත් තීව්ර වී ඇති අතර, මැතිවරණයෙන් 50%ක බහුතරය නොලැබූ පළාත් පාලන ආයතන 23කින් 18ක බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart