June 15, 2025

බංග්ලාදේශ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර ඇත.

පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පහත සඳහන් සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම්කර තිබේ.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2025 ජුනි 17 වැනි දින ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ටෙස්ට් සංචිතය

1. පැතුම් නිශ්ශංක

2. ඕෂද ප්‍රනාන්දු

3. ලහිරු උදාර

4. දිනේෂ් චන්දිමාල්

5. ඇන්ජලෝ මැතිව්ස්

6. ධනංජය ද සිල්වා – නායක

7. කුසල් මෙන්ඩිස්

8. කමිඳු මෙන්ඩිස්

9. පසිඳු සූරියබණ්ඩාර

10. සොනාල් දිනූෂ

11. පවන් රත්නායක

12. ප්‍රභාත් ජයසූරිය

13. තරිඳු රත්නායක

14. අකිල ධනංජය

15. මිලාන් රත්නායක

16. අසිත ප්‍රනාන්දු

17. කසුන් රාජිත

18. ඉසිත විජේසුන්දර

ලහිරු කුමාර තෝරාගනු ලැබුවද පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු ක්‍රීඩා නොකරනු ඇත.