
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජුනි 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔහු අද යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපති සමාව යටතේ රැඳවියෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර, ඔහුගේ රාජකාරී අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගනු ලැබුවේ ජුනි 9 වැනිදා වන අතර, පරීක්ෂණ කටයුතුවලට එල්ල විය හැකි මැදිහත්වීම් හේතුවෙන් ඔහුට ඇප ලබා දී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart