
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) නායකයන් හමුවී තිබේ.
කොළඹ පිහිටි මල් පාරේ කාර්යාලයේදී ඊයේ මෙම හමුව පැවත්වී ඇත.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජිත පිරිසට එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් සහ නියෝජ්‍ය නායක මන්ත්‍රීවරුන් වන පලනි තිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් ඇතුළත් විය.
දෙමළ ප්රගතිශීලී සන්ධාන ආරංචි මාර්ගවලට අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිහිටුවීමට අදාළ නොවිසඳුනු ගැටලු කෙරෙහි රැස්වීමේ දී අවධානය යොමුව ඇත.
රැස්වීමේදී වෙනත් කරුණු සාකච්ඡා කළේද යන්න ආරංචි මාර්ග තහවුරු කළේ නැත.
කෙසේවෙතත්, සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ නම් කර ඇති බව ඔවුහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart