
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හි අයිතියට අදාළ කොටස් විකිණීම පිළිබඳ වාර්තා හුදෙක්ම උපකල්පන බව එහි හිමිකාරීත්වය දරන යුනයිටඩ් ස්පිරිට්ස් ලිමිටඩ් ප්‍රකාශ කරයි.
කොටස් හුවමාරු ගොනු කිරීමකදී එම සමාගම පවසා ඇත්තේ ඉහත මාධ්‍ය වාර්තා උපකල්පන බවත් එය එවැනි සාකච්ඡා කිසිවක් සිදු නොකරන බවත් සමාගම පැහැදිලිව සඳහන් කරන බවයි.
බ්‍රිතාන්‍ය ඩිස්ටිලර් සහ යුනයිටඩ් ස්පිරිට්ස් හි මව් සමාගම වන ඩියාජියෝ පීඑල්සී ආර්සීබී හි කොටස් අර්ධ වශයෙව්න් හෝ සම්පූර්ණයෙන් විකිණීම සඳහා විකල්ප ඇගයීමට ලක්කරමින් සිටින බව එන්ඩීටීවී ප්‍රොෆිට් වාර්තා කිරීමෙන් පසුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
එම වාර්තාවේ සඳහන් වූයේ ඩියාජියෝ විසින් විභව උපදේශකයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර එහි ඉන්දියානු අනුබද්ධිත යුනයිටඩ් ස්පිරිට්ස් ලිමිටඩ් හරහා එය හිමිකාරීත්වය දරන කණ්ඩායම සඳහා ඩොලර් බිලියන 2ක් දක්වා තක්සේරුවක් ඉල්ලා සිටිය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart