
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා නිල ඇඳුමට යටින් සුදුසු ලා පැහැ දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට අවසර ලබා දී තිබේ.
ඒ අනුව, අද සිටම ඊට අවස්ථාව හිමිවී ඇත.
මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු හෝ දෙමව්පියන්ට බරක් වන අයුරින් දරුවන්ට ඇඳුම් ඇඳීමට සැලැස්වීමට කටයුතු කිරීම කිසිඳු අයුරකින් සිදු නොවිය යුතු බව ද අධ්‍යාපන බලධාරීන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart