
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ අමතක නොවන එක්දින තරඟ කිහිපයක් පිටුපස සිටින මිනිසා වන ග්ලෙන් මැක්ස්වෙල්, සිය වසර 13ක එක්දින ක්‍රිකට් දිවියට සමුදී තිබේ.
2012 දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු මෙසේ විශ්‍රාම යන බව අද නිවේදනය කර ඇත.
ඔහු එක්දින තරග 149 කදී ලකුණු 4,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත.
2022 දී සිදු වූ භයානක අනතුරකින් කැඩුණු වම් පාදයට තවමත් ප්‍රතිකාර කරන 36 හැවිරිදි ඔහු, පෙබරවාරි මාසයේ පැවති චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී තේරීම් ප්‍රධානී ජෝර්ජ් බේලිට පවසා ඇත්තේ, 2027 එක්දින ලෝක කුසලානයට තමා පැමිණෙනු ඇතැයි නොසිතූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart