
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දේශීය තරඟාවලි තුනක් කල්දමන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිවේදනයට අනුව, එම කල්දැමීම තීරණය කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ තරඟාවලි කමිටුව විසිනි.
ඒ අනුව, මේජර් ක්ලබ් විස්සයි 20 තරඟාවලිය, ‘බී’ කාණ්ඩයේ විස්සයි 20 තරඟාවලිය සහ ආණ්ඩුකාර කුසලානය යන තරගාවලි ත්රිත්වය කල්දමා තිබේ.
සංශෝධිත කාලසටහන් නියමිත වේලාවට ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart