
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළකළේය.
එහිදී ඔහු පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ස්ථාපිත කර ඇත්තේ ලෝකයේ වෙළඳම දියුණු කිරීමේ අරමුණින් වුවද, ඇතැම් පිරිස් සඳහා බදු සහන ලබා නොදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසන බවයි.
ඒ අනුව එම අරමුදලේ මූලික සිද්ධාන්තය වන්නේ වෙළඳ ක්ෂේත්‍රය දියුණු කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ බංකොලොත්භාවයට පත්වූ ලංකාව වැනි රටකට ණය බරින් මිදිය හැකි වන්නේ අපනයනය ඔස්සේ ඩොලර් උපයා ගැනීමෙන් බවයි.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට තුළ ආයෝජනය කරන පාර්ශව සඳහා බදු සහන මෙන්ම වෙනත් දිරිගැන්වීම් ලබා නොදීමේ දැඩි ස්ථාවරයක සිටින බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart