
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට චිකුන්ගුන්යා රෝගය පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල චිකුන්ගුන්යා පැතිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය එලෙස අනතුරු අඟවා ඇත.
ඊඩීස් මදුරුවන් මගින් පැතිරෙන මෙම රෝගය උණ, ශරීර වේදනාව සහ සන්ධි වේදනාව පවතින බව අමාත්‍යංශය පවසයි.
බොහෝදෙනෙක් ඉක්මණින් සුවය ලැබුවද, සමහරු දිගුකාලීන සන්ධි වේදනාවෙන් පෙළෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ගර්භණී කාන්තාවන්, ළමුන් සහ නිධන්ගත රෝග ඇති අය වැනි අවදානම් කණ්ඩායම් ප්‍රවේශම්වන සිටින ලෙසද අමාත්‍යංශය පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart