
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් දකුණු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවාව,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකදී නාවික හමුදාව අදාළ ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත් බවයි.
අන්තර්ජාතික සහයෝගය ඇතිව එම මෙහෙයුම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අදාළ ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ නාවික හමුදාවේ නෞකා මගින් අදාළ මෙහෙයුම සිදුකළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart