
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හලාවත – කොළඹ ප්රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී අද (21) උදෑසන වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් හලාවත දිස්ත්රික් මහරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.
දුම්රිය හරස් මාර්ගයේදී නවතා තිබූ වෑන් රථයක කන්ටේනර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එය බස් රථයකද ගැටී ඇත.
අනතුරෙන් පසු ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසාදමා තිබේ.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart