
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙලම්බොඩ, කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක විදුලිසැර වැදීමෙන් 11 හැවිරිදි දැරියක් ඊයේ (20) මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචි සිටි බව පොලීසිය සඳහන් කරයි.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දැරිය ඉනිමඟක් භාවිතා කර නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එකකට නැග ඇති බවත්, වඳුරන් එම පරිශ්‍රයට ඇතුළු වීම වැළැක්වීම සඳහා ස්ලැබ් එක මත සවි කර ඇති විදුලි රැහැන් ස්පර්ශ වීමෙන් දැරිය විදුලි සැර වැදී මියගොස් ඇති බව පොලිසීය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart