
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘රැකබලා ගන්න-සුරකිමු මගතොට’ යන තේමාව යටතේ (රැකබලා ගන්න – මාර්ග ආරක්ෂාව සහතික කරමු) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අද (20) අනුමැතිය ලබා දී ඇත.
සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිවෙමින් පවතින රථවාහන අනතුරු අවම කිරීමට මෙන්ම සැමට මාර්ග ආරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් පාසල් මට්ටමින් දැනුවත්භාවය ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
පාසල් රථවාහන නිරීක්ෂණ කණ්ඩායම් සහ පාසල් ශිෂ්‍ය නායකයන් එක්කරමින් අධ්‍යාපන කලාප 100 ක මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජය පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart