
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ගලදාරි හෝටලය සමඟ බහුජාතික සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ‘Radisson Hotels Asia Pacific Investments Pte’ ගිවිසුමකට එළඹ ඇත.
ගිවිසුමට අනුව කොළඹ ගලදාරි හෝටලය ‘රැඩිසන් බ්ලූ හෝටල් ගලදාරි කලම්බු’ ලෙස නැවත නම් කරන බව සමාගමේ කොටස්කරුවන් වෙත නිවේදනයක් නිකුත් එහි කරමින් කළමනාකාරිත්වය සඳහන් කර ඇත.
රැඩිසන් සමාගම විසින් ගලදාරී හෝටලයේ ප්රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට ද භාරගෙන තිබේ.
ඒ අනුව, සමාගම විසින් හෝටල් සංවර්ධන සේවා ගිවිසුමකට සහ හෝටල් කළමනාකරණ ගිවිසුමකට එළඹ ඇත.
වසර හතරක විරාමයකින් පසු කාමර 450කින් යුතුව ගලදාරි හෝටලය නවීකරණය කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart