
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
එහිදී කොදෙව්වන් සමඟ ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග ත්‍රිත්වකයට සහ පන්දුවාර විස්ස තරග 05කට ඉන්දියාව තරග වැදීමට නියමිතය.
ටෙස්ට් තරගාවලිය ජුලි මස 12වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලිය ජුලි 27 ආරම්භ වේ.
පන්දුවාර විස්ස තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 03 වැනිදාය.
ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගාවලියෙන් පසු ඉන්දියාව සහභාගිවන පළමු තරගාවලිය මෙය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart