May 9, 2025

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා කුඹුගොඩආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ මෙම වෙඩිතැබිම වාර්තාවිය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.