
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂක රුවයිස් හනීෆා පරාජය වූ බව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පිළිගත්තේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමට සමගි ජනබලවේගය පියවර ගන්නා බවයි.
“කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගනු ලබන්නේ පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ රහස් ඡන්දයකින්. කොළඹ නගර සභාවේදී සමගි ජනබලවේගය යටතේ සභාවක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂ ඇතුළුව තේරීපත් වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙක් සමඟ සාකච්ඡා කරමින් පවතිනවා,” ඔහු අනාවරණය කළේය.
රහස් ඡන්දයෙන් සමගි ජනබලවේගය ජයග්‍රහණය කර කොළඹ නගරාධිපතිවරයා පත්කරනු ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහ්මාන් එහිදී විශ්වාසය පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart