
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙළඳපොළෙන් ඩොලර් යම් ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණද, ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ විනිමය සංචිත මාර්තු මාසයේදී ඩොලර් මිලියන 6,531 සිට 2025 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 6,326 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 205 කින් පහත වැටී ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.
එය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී එය 3%ක පහළ යෑමකි.
ශ්‍රී ලංකා රජයට කඩිනමින්, අත්හිටවූ සිය ණය ආපසු ගෙවීම් කිරීමට සිදුවන අතර, මෑත අතීතයේ ආර්ථික අර්බුදයේදී, පොලී අනුපාත මැඩපැවැත්වීම සහ ආනයන සඳහා මුදල් සැපයීම වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාගත්ණය ද මහ බැංකුවට ආපසු ගෙවීමට සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart