
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිසුවකුට පහරදීම සම්බන්ධයෙන් අඹන්පොල වලළිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා 52 හැවිරිදි වියේ පසුවන අඹන්පොල බුවනෙකපුර පදිංචිකරුවෙකු බවයි.
විනය විරෝධී ක්‍රියාවක් සිදු කල එම විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට සැකකාර විදුහල්පතිවරයා අතින් වම් කණට පහරක් එල්ල කර තිබේ.
එම පහරින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart