
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම අවස්ථාවේ සියලුදෙනා නිර්දේශපාලනීකරණය වී රට ගැන සිතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
අදට යෙදී තිබෙන ලලිත් ඇතුලත්මුදලි 32 වන ගුණානුස්මරණය වෙනුවෙන් කොළඹ පිහිටි ඔහුගේ පිළිරුව අභියස පැවැති පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
එහිදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, වර්තමානයේදී ලලිත් ඇතුලත්මුදලි වැනි දේශපාලඥයන් රටට අවශ්‍ය බවයි. එබැවින් ඔවුන් ගමන් කළ මාර්ගයේ ගමන් කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම අවස්ථාවේදී සියලුදෙනා නිර්දේශපාලනීකරණය විය යුතු බවත්, රට ගැන සිතා කටයුතු කළ යුතු බවත්, මැතිවරණයකට වඩා මේ මොහොතේ සිතා බැලිය යුත්තේ රට ගැන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රජයේ නිලධාරීන් නිසි වගකීමක් සහිතව කටයුතු කළ යුතු බවයි.
එසේ නොමැතිනම් වගකීමට සිදුවන්නේ රජයකට බවත්, ජනතාවගේ ජීවන තත්ත්වය සැහැල්ලු කිරීම බලධාරීන්ගේ වගකීමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart