
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
GSP+ සහනය ආරක්ෂා කරගැනීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් සමග මිත්‍රශීලීව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම අවස්ථාවේදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලඥයන් දුරදක්නා නුවණින් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී රට පිළිබඳ තීරණය කිරීමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතු බවත්, දේශපාලකයන් වශයෙන් මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ සිය දේශපාලන මතවාදය පැතිරවීමට වඩා රට පිළිබඳව සිතා වගකීම් සහගතව කටයුතු කිරීම බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ලබාදුන් පොරොන්දු ඉටු වී තිබේද සහ රට ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ ජනතාව බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart