
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි.
මෘතශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.
විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart