
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් හමුවී දෙරට අතර වෙළඳාම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
“වෙළඳ සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් සමඟ මම අද ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවා. අවස්ථාව විවෘත කරන, ශ්‍රී ලාංකික කර්මාන්තවලට සහාය වන සහ අපගේ ජනතාවට සැබෑ ප්රතිලාභ ලබා දෙන සාධාරණ, ඉදිරි දැක්මක් සහිත හවුල්කාරිත්වයක වැදගත්කම මම අවධාරණය කළා,” යැයි ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart