
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලහත්කාරයෙන් පුද්ගලයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ TMVP පක්ෂයේ නායකයා ඊයේ මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයකු පැහැරගෙන ගොස් පසුව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව, 2006 දී නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල උපකුලපතිවරයෙකුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart