
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන බව වෙළෙන්දෝ පවසති.
බිත්තරයක් දැනට රුපියල් 40 ත් 45 ත් අතර මිලකට අලෙවි වන අතර කුකුළු මස් කිලෝග්රෑමයක මිල රුපියල් 1,100 ත් 1,200 ත් අතර මිලකට අලෙවි වන බව ඔවුහු සඳහන් කරති.
පෑලියගොඩ මාළු වෙළඳපොළට අනුව මාළු මිල ද ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart